Breaking News :

කොරෝනා ආසාදනයෙන් තවත් රෝගියෙක් මිය යයි- ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෙවැනි මරණය

කොරෝනා වෛරසය ආසාදනය වී මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

කොරෝනා ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවැනි මරණය මෙය වෙයි

මෙම පුද්ගලයා හෘදයාබාධයකින් පෙළුණු බවත් සහ දීර්ග කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

#NoCoronaSL #BeSafe #StayAtHome

 

admin

Read Previous

කොවිඩ් -19 ආසාදිත අයෙක් මිය යයි – ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පළමු මරණය

Read Next

උගුර, කන,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *